ගිල් සහ සායි සුදර්ශන් ගහපු අර්ධ ශතක නිසා GT කණ්ඩායම ලකුණු අතරට ආවා. ඒ වගේම රෂීඩ් ඛාන්ගේ පිතිකරණයත් එක්ක GT කණ්ඩායම මේ තරගයත් පහසුවෙන්ම ජයග්රහණය කළා. මේක ඔවුන්ගේ පිට පිට ලැබූ සිව්වැනි ජයග්රහණය නිසා ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත් ඔවුන්ට හිමි වුණා.
📰 Source: Read More

Discussion & Feedback