සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් ආර්ච්චුනා මහතා පිරිසක් සමඟ ගැටුමක පැටලෙන අයුරු දැක්වෙනවා. එහිදී ඔහු ගිනි අවියක් අතැතිව සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් මේ වන විට පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback