ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වූ ප්රහාරයකට ප්රතිචාර වශයෙන් ‘තීරණාත්මක ක්රියාමාර්ග’ ගන්නා බවට ඉරාන හමුදාව අනතුරු ඇඟෙව්වා. මේක නිසා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 110 දක්වා ඉහළ යාමක් පෙන්නුම් කරනවා. තෙල් මිල තවදුරටත් ඉහළ යෑමේ හැකියාවක් පවතින නිසා ලෝක ආර්ථිකයට මෙය බලපෑමක් ඇති කරන බවටයි ආරංචි.
📰 Source: Read More

Discussion & Feedback