ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ නව ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන තමන් ඉතාමත් සතුටු වන බව ගැරී කිර්ස්ටන් පවසනවා. ඔහු කියන්නේ ලංකාවේ ක්රිකට් වලට නව මඟක් පෙන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඉදිරියේදී කණ්ඩායම ගොඩනැගීමේ අභියෝගය බාරගන්නත් සූදානම්ලු.
📰 Source: Read More

Discussion & Feedback