c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News ගාසා තීරයේ නිරායුධකරණ සැලැස්මකට හමාස් එකඟ නැහැ: පලස්තීන නිලධාරියෙක් කියයි. හමාස් සංවිධානය ගාසා තීරය නිරායුධ කිරීමේ කිසිදු සැලැස්මකට එකඟ නොවන බව පලස්තීන නිලධාරියෙක් බීබීසීයට පවසා තිබෙනවා. ඊශ්රායලය විසින් සියලු පොරොන්දු ඉටු කරන තුරු සාකච්ඡා ආරම්භ කිරීමට ඔවුන් සූදානම් නැහැ කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback