ගාල්ලේ පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මීටියාගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතකයා ප්රවාහනය කළා යැයි සැක කෙරෙන 38 හැවිරිදි පුද්ගලයෙක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මකයි.
📰 Source: Read More

Discussion & Feedback