ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි දෙකක හදිසියේම ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇතිවූ සැණින් ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කරලා තියෙනවා. මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback