c/Local News • OIO.LK Posted 6 months ago Local News ගාල්ලේදී ධාවනය වන බසයකින් වැටී මගියෙක් මියයයි ගාල්ල, මකුළුව හන්දිය අසලදී ධාවනය වන බස් රථයකින් වැටී 26 හැවිරිදි මගියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බසයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback