තරුණ ගායක ඩී4වීඩ් පසුගිය අවුරුද්දේ 14 හැවිරිදි සෙලෙස්ට් රිවාස් හර්නන්ඩස් කියන දැරියව මරා දැම්මා කියලා සැකයක් මත අත්අඩංගුවට අරගෙන තියෙනවා. එම දැරියගේ මළ සිරුර ගායකයාගේ කාර් එකෙන් හමුවෙලා තියෙනවා. මේක දැන් ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback