ග්රේ’ස් ඇනටොමි නාට්යයෙන්, දිගු කාලයක් තිස්සේ මේ රඟපෑ කිම් රේවර් සහ කෙවින් මැක්කිඩ් මේ කතාමාලාවෙන් සමුගන්න යනවා. ඔවුන් දෙදෙනාම එකට සමුගැනීම විශේෂත්වයක්. ඔවුන්ගේ චරිත වන ටෙඩි අල්ට්මන් (රේවර්) සහ ඕවන් හැන්ට් (මැක්කිඩ්) ගේ කතාවට සතුටුදායක අවසානයක් ලබාදෙන බව කතෘ ෂොන්ඩා රයිම්ස් පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback