Netflix ආයතනය විසින් ග්‍රේටා ගර්විග්ගේ ‘නාර්නියා’ චිත්‍රපටය තිරගත කිරීම 2027 දක්වා කල් දමා තිබෙනවා. ඒකෙ අදහස තමයි ලොකු තිරගත කිරීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක. ‘The Magician’s Nephew’ කියන චිත්‍රපටිය තිරගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා සිනමා ශාලාත් එක්ක තියෙන සම්බන්දතාවය තව ටිකක් හොදට පටන් ගනීවි.
📰 Source: Read More

Discussion & Feedback