ග්රීසියේ පොලිසිය අවම වශයෙන් 2020 වසරේ සිට සංක්රමණිකයන්ව නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීම සඳහා කුලී හේවායන් බඳවාගෙන තිබෙනවා. BBC වාර්තාවකට අනුව මේ අය මුහුණු ආවරණය කරගෙන සිටිමින් අනෙක් සංක්රමණිකයන්ව බලහත්කාරයෙන් දේශසීමාවෙන් එහාට තල්ලු කරනවා. මේක නීතියට පටහැනි වැඩක් කියලා තමයි කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback