c/Local News • OIO.LK Posted 7 months ago Local News ගල් අඟුරු වල තත්වය ගැන සැකයක් නිසා රුපියල් කෝටි 900 කට වැඩියෙන් ගෙවීම් නතර කළා ගල් අඟුරු වල තත්වය ගැන ගැටළු නිසා රජය ගල් අඟුරු සපයන්නාට ගෙවීමට තිබූ රුපියල් කෝටි 900 කට අධික මුදලක් නතර කර තිබෙනවා. ගල් අඟුරු වල තත්වය බැලුවම හරියට තිබුනේ නැහැ කියලයි ආරංචි වෙන්නේ. ඉදිරියේදී මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ කරනවලු. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback