ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා අඟහරුවාදා සැලසුම් කර තිබූ ඉරාන ප්රහාරය තාවකාලිකව නවත්වන බව. බරපතල සාකච්ඡා දැන් සිදුවෙමින් පවතින නිසා තමයි මේ තීරණය ගත්තේ කියලත් ඔහු කියනවා. ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් ඉල්ලීමක් කළ නිසා තමයි මේ පියවර ගත්තේ කියලා ට්රම්ප් වැඩිදුරටත් පැහැදිලි කළා.
📰 Source: Read More

Discussion & Feedback