Village Roadshow කියන සමාගම, ‘The Matrix Resurrections’ චිත්රපටිය වෙනුවෙන් Warner Bros සමාගමට ඩොලර් මිලියන 57ක් ගෙවලා තියෙනවා. මේකෙ තේරුම, Village Roadshow සමාගම තමන්ගෙ කොටස් Warner Bros සමාගමට විකුණලා තියෙනවා. මේක 2021දි සිද්ධවුණ ගනුදෙනුවක්.
📰 Source: Read More

Discussion & Feedback