ඉන්දියානු පුහුණුකරු විදියට ගම්භීර් කියලා තියෙනවා කඩුලු ලකුණු ගැන සතුටු වෙන එක නවත්තලා කුසලාන දිනා ගැනීම ගැන සතුටු වෙන්න කියලා. කණ්ඩායම් ක්රීඩාවක ලොකුම අරමුණ තමයි කුසලාන දිනන එක මිසක් පුද්ගලික ලකුණු ලබා ගන්න එක නෙවෙයි කියලයි ඔහු කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback