ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණ මහතා පවසන්නේ, ඉන්ධන මිල පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්, ඩීසල් තෙල් බැරලයක් ඩොලර් 286කට වඩා වැඩි මිලකට කිසි දාකවත් ගත්තේ නැහැ කියලා. ඔහු තවදුරටත් කියා සිටියේ, මේකෙ ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් ගන්න ඕන නිසා තමයි මේ පැහැදිලි කිරීම කළේ කියලා.
📰 Source: Read More

Discussion & Feedback