රුසියානු ව්යාපාරික ඩිමිත්රි රිබොලොව්ලෙව් පොටෑෂ් නිධි වලින් කෝටි ගණන් මුදල් උපයා තිබෙනවා. මේ මුදල් බදු වලින් බේරගන්නත්, හොර රහසේ තියාගන්නත් ඔහු කළේ මොනවද කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. ට්රම්ප් සහ එප්ස්ටීන් සම්බන්ධ කතාන්දරයකුත් මේකෙ ඇතුළත් වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback