කොළඹ මහ නගර සභාව විසින් ‘සිත් සුව පුරවර’ නමින් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ ඉන්න මිනිස්සුන්ගේ මානසික සුවය වැඩි දියුණු කිරීමයි. ඉතින් මේක හරහා මිනිස්සුන්ට සහයෝගය දෙන්නත්, තවත් ගොඩක් දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback