c/Local News • OIO.LK Posted 6 months ago Local News කොළඹ දිස්ත්රික්කයේ දාම කැපීම් සහ යතුරුපැදි සොරකම් සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට කොළඹ දිස්ත්රික්කයේ කාන්තාවන්ගේ රන් දාම කපාගෙන යතුරුපැදි සොරකම් කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුගෙන් තවත් සොරකම් සම්බන්ධ තොරතුරු අනාවරණය වනු ඇතැයි පොලීසිය විශ්වාස කරනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback