අද (18) දින කොළඹ ප්රධාන දැරියන්ගේ පාසලකට ඇතුළු වූ පාසල් ළමුන් පිරිසක් ඉවත් කිරීමට ශ්රී ලංකා පොලීසිය මැදිහත් වුණා. සීසීටීවී දර්ශනවල දැක්වෙන්නේ මේ ළමයින් පාසලට ඇතුළු වන ආකාරයයි. මේ සිද්ධිය නිසා මේ වන විට බොහෝ දෙනෙක් කතාබහට ලක්වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback