ඉන්දියාවේ විදේශ ලේකම් වික්රම් මිශ්රි කියන විදියට කොළඹ ඩොක්යාඩ් එකේ 51% ක කොටසක් මැසගොන් ඩොක් නැව් තැනීමේ සමාගමට ගැනීම ලොකු උපායමාර්ගික ආයෝජනයක්. මේකෙන් වෙන්නේ මොකක්ද කියලවත් හරියටම විස්තරයක් නෑ. කොහොම නමුත් මේක ලොකු දෙයක් බවයි කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback