ශ්රී ලංකන් ගුවන් සමාගම විසින් ලබන සඳුදා (16) සිට එළඹෙන අඟහරුවාදා (24) දක්වා කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගුවන් ගමන් අවලංගු වීම නිසා මගීන්ට සිදුවන අපහසුතා පිළිබඳව සමාගම කණගාටුව පළ කරනවා.
📰 Source: Read More

Discussion & Feedback