ශ්රී ලංකා රේගුව විසින් නීති විරෝධී ලෙස රටට ගෙනා සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳ ඇතිරිලි කියලා කන්ටේනරයක සඟවලා තිබු මේ සිගරට් ප්රමාණය 3.38 මිලියනයක්. මේක ලොකු ප්රමාණයක් නේද, බලද්දී? රේගු නිලධාරීන් මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරනවා.
📰 Source: Read More

Discussion & Feedback