කොහුවල ප්රදේශයේදී චීන ජාතික කාන්තාවක් ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් 26 හැවිරිදි චීන ජාතිකයෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් කියවන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback