කොලොම්බියාවේ හමුදාවට අයත් හර්කියුලිස් ප්රවාහන ගුවන් යානයක් පේරු දේශසීමාව අසලදී ගුවන් ගතවී ස්වල්ප වේලාවකින් කඩා වැටුනා. මේ අනතුරෙන් මියගිය අයගේ ගණන 69 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback