කොයෝට් එදිරිව ඇක්මේ චිත්රපටය ගිම්හානයේදී තිරගත වීමට නියමිතයි. ඒ සඳහා ක්රවුඩ්ෆන්ඩින් සමාගමක් වන ලෙජියන් එම්, බෙදාහරින්නා වන කෙචප් එන්ටර්ටේන්මන්ට් සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. 2016 දී ආරම්භ කළ ලෙජියන් එම් සතුව ආයෝජකයින් 60,000කට වැඩි පිරිසක් සහ සබැඳි අනුගාමිකයින් ලක්ෂ ගණනක් සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback