c/Local News • OIO.LK Posted 6 months ago Local News කොට්ටාවේ නීති විරෝධීව එකලස් කළ ජීප් රථයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට කොට්ටාව ප්රදේශයේදී නීති විරෝධීව රටට ගෙන ආ වාහන අමතර කොටස් භාවිතා කර එකලස් කළ ජීප් රථයක් සමඟ 39 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback