c/Sports • OIO.LK Posted 6 months ago Sports කේ.එස්. භාරත් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගනී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එස්. භාරත් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ටෙස්ට් තරග 7කදී ඉන්දියාව නියෝජනය කළ අතර, 2023 ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයටද ක්‍රීඩා කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback