c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News කෙන්යාවේ සමූහ මිනී වළක ළදරුවන් ඇතුළු සිරුරු ගණනාවක් හමුවෙයි කෙන්යාවේ සමූහ මිනී වළක තිබී ළදරුවන් 25 දෙනෙකු ඇතුළු සිරුරු 32ක් සොයා ගැනීමත් සමඟ ලොකු කතාබහක් ඇතිවෙලා. මේ මළ සිරුරු අතරේ ගොඩක් අයගේ සිරුරු රෝහල්වලින් සහ මෘත ශරීරාගාරවලින් ආපු ඒවා කියලායි සැක කරන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback