c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News කෙන්යාවේ අධික වර්ෂාවෙන් 62 දෙනෙක් මරුට, තවදුරටත් වැසි කෙන්යාවේ ඇතිවූ අධික වැසි හේතුවෙන් සිදුවූ ගංවතුර තත්ත්වයෙන් මේ වන විට 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. නයිරෝබි නුවර ගංවතුර තත්ත්වය උග්ර වෙද්දී, ඊයේ රාත්රියේදී ගංවතුරට හසුවූ කුඩා බස් රථයක සිටි 11 දෙනෙකු බේරා ගැනීමට හැකි වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback