කෘතිම බුද්ධියෙන් බල ගැන්වුණු ඉගෙනුම් වේදිකාවක් වන Gizmo දැන් මිලියන 13කට අධික පරිශීලකයන් පිරිසක් ආකර්ශනය කරගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් Series A අදියරේදී ඩොලර් මිලියන 22ක ආයෝජනයක් ලබා ගැනීමටත් සමත් වෙලා. මේක Gizmo තාක්ෂණයට ලොකු ශක්තියක් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback