Hachette පොත් ප්රකාශකයන් විසින් කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ලියවුණු නිසා ‘Shy Girl’ කියලා භීෂණ නවකතාවක් ප්රකාශයට පත් නොකරන්න තීරණය කරලා. පොතේ පෙළ ලියන්න AI පාවිච්චි කරලා තියෙනවය කියලයි සැකයක් මතුවෙලා තියෙන්නේ. ඒක නිසා පොත එළිදක්වන්නේ නැහැ කියලයි ඔවුන් දැනුම් දීලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback