කෘතිම බුද්ධිය සහ මිනිසා අතර සම්බන්ධය ඇති කරන නිවුන් (Twinnin) නමැති ඇප් එකක් නිල වශයෙන් අද දියත් කෙරුණා. නමුත්, මේකේ හොඳ නරක ගැන බ්රිතාන්යයේ සිනමා හා රූපවාහිනී ක්ෂේත්රයේ අය අතර සති ගණනාවක් තිස්සේ විවාදයක් තියෙනවා. Google සහ Nvidia ආයතනවල සහයෝගය ඇතිව නිපදවලා තියෙන මේ ඇප් එකෙන් නළුවෙකුගේ මුහුණ ක්ලෝන කරලා, කෘතිම බුද්ධි යුගයේදී නළුවන්ගේ අනන්යතාවය සුරක්ෂිත කරලා මුදල් උපයන්න පුළුවන්කම ලැබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback