c/Local News • OIO.LK Posted 6 months ago Local News කුවේට් ගුවන්තොටුපළ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 3ක් තුවාල කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ඉරාන ඩ්‍රෝන් ප්‍රහාරයකින් තුවාල ලැබූ 60කට අධික පිරිස අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ. මෙම ප්‍රහාරය හේතුවෙන් ගුවන්තොටුපළේ කටයුතු අඩාල වූ අතර තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback