එංගලන්ත ක්‍රීඩකයෝ බලාපොරොත්තු වෙන්නේ 2022 අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කළ ආකාරයෙන්ම මෙවරත් ක්‍රීඩා කරන්නයි. එම තරගයේදී කඩුලු 10කින් ඉන්දියාව පරාජයට පත්වුණා. කුරන් කියන විදියට මේ තරගයෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයින්ව නිහඬ කරන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
📰 Source: Read More

Discussion & Feedback