ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා, ඔහුගේ නම යොදාගෙන සමාජ මාධ්‍යවල සංසරණය වන AI තාක්ෂණයෙන් නිපදවූ ව්‍යාජ ආයෝජන දැන්වීම් පිළිබඳව නැවත වරක් ජනතාව දැනුවත් කර තිබෙනවා. මේවා වංචාකාරී දැන්වීම් බවත්, ඒවාට රැවටෙන්න එපා බවත් ඔහු පවසනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න, හොදේ!
📰 Source: Read More

Discussion & Feedback