ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා, ඔහුගේ නම යොදාගෙන සමාජ මාධ්‍යවල සංසරණය වන කෘතිම බුද්ධියෙන් (AI) ජනනය කරන ලද ආයෝජන වංචා පිළිබඳව නැවත වරක් ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ වංචාකාරී දැන්වීම්වලින් පරිස්සම් වෙන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. ඒ වගේම එවැනි දැන්වීම් දුටුවහොත් වහාම දැනුම් දෙන්න කියලත් ඔහු දැනුම් දීලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback