c/Sports • OIO.LK Posted 9 months ago Sports කි‍්‍රකට් තරගයේදී ලංකාවට අද දින තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අද නවසීලන්තය සමග තරගය ඉතාමත් වැදගත් වෙනවා. මේ තරගය පැරදුනොත් ලංකාවට අවසන් පූර්ව වටයට යන්න තියෙන ඉඩ ඇහිරෙයි. ඒ නිසා අද තරගය ලංකාවට තීරණාත්මක එකක්. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback