ටී.එල්.සී නාලිකාවේ ‘My 600-Lb. Life’ වැඩසටහනේ දහවන කතා මාලාවේ පෙනී සිටි ඩොලී මාටිනෙස් වයස අවුරුදු 30දී මියගොස් තිබෙනවා. ඇයගේ සොහොයුරිය වන ලින්ඩ්සේ කූපර්, ඊයේ දිනයේදී ෆේස්බුක් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා. ‘මගේ ආදරණීය සහෝදරිය ඩොලීගේ වියෝව ඉතාමත් කනගාටුවට කරුණක්’ යනුවෙන් ඇය එහි සඳහන් කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback