c/Local News • OIO.LK Posted 6 months ago Local News කිරින්ද වෙරළේ රැල්ලට හසු වූ පිරිස පොලිසියෙන් බේරා ගැනීම; ගුරුවරියක් රෝහලේ මිය යයි ශ්රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් ජීවිතාරක්ෂකයින් තිදෙනෙක් කිරින්ද වෙරළේ රැල්ලට හසු වූ පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුමක් සිදු කළා. එහිදී බේරා ගත් ගුරුවරියක් පසුව රෝහලේ ප්රතිකාර ලබමින් මිය ගියා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback