පා දඟ පන්දු යවන ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී කඩුලු තුනක් දවා ගත්තා. නමුත් ලෝක කුසලාන තරගාවලියේදී ඔහුට අවසන් එකොළොස් දෙනාගෙන් ඉවත් වීමට සිදුවිය හැකියි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී දැඩි තරඟයක් ඇති වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback