කෑන්ස් චිත්රපට වෙළෙඳපොළ මේ මාසයේ 13 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මෙවර වාර්තාගත සහභාගීත්වයක් බලාපොරොත්තු වෙනවා. රටවල් 140 කින් පමණ 16,000 ක් සහභාගීවීමට ලියාපදිංචි වී ඇති අතර, මුළු සහභාගීවන්නන් සංඛ්යාව 40,000 ක් පමණ වෙනවා කියලයි ආරංචි වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback