ප්රසිද්ධ නිළි කැමරන් ඩයස් නැවතත් රංගනයට පිවිසෙන්න සූදානම්. 80 දශකයේ ජනප්රිය වූ ‘ටෲප් බෙවර්ලි හිල්ස්’ චිත්රපටයේ දෙවන කොටසක් සඳහා ඇය තෝරාගෙන තිබෙනවා. ක්ලියා ඩුවාල් විසින් අධ්යක්ෂණය කරන මෙම චිත්රපටයේ තිර රචනයත් ඇය විසින්ම සිදු කරනවා. කතාවේ විස්තර දැනට රහසක්.
📰 Source: Read More

Discussion & Feedback