කැනඩාවේ පුද්ගලයෙක් අන්තර්ජාලය හරහා විෂ සහිත රසායනික ද්‍රව්‍ය විකුණා ලොව පුරා මිනිසුන් සියදිවි නසාගැනීමට උදව් කිරීමේ චෝදනාවට වැරදිකරු වී ඇත. බ්‍රිතාන්‍යය ඇතුළු රටවල්වලට ද මොහු වස විකුණා ඇති බවට පවුල්වල චෝදනා කරන අතර, ඔහුට එරෙහිව බ්‍රිතාන්‍යයේ ද නඩු පැවරිය යුතු බව ඔවුහු පවසති.
📰 Source: Read More

Discussion & Feedback