කැනඩාවේ සරණාගතයින්ට සෞඛ්‍ය සේවා සැපයීමේ වැඩපිළිවෙළ කප්පාදු කිරීමට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්වෙනවා. රජය විසින් මෙම කප්පාදුව වහාම ඉවත් කරන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිනවා. මෙමගින් සරණාගතයින්ගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල විය හැකි බවටයි ඔවුන්ගේ අදහස.
📰 Source: Read More

Discussion & Feedback