කැනඩාවේ සිදුවූ මහා වෙඩි තැබීමකදී සැකකරුගේ ChatGPT භාවිතය හඳුනාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් OpenAI ආයතනයට සහ එහි ප්රධානියා වන සැම් අල්ට්මන්ට එරෙහිව නඩු ගොනු කරලා. කැලිෆෝනියාවේදී ගොනු කර ඇති මෙම නඩු වලදී චෝදනා කරන්නේ, ඔවුන්ගේ නොසැලකිලිමත්කම සහ වෙඩි තැබීමට අනුබල දීම පිළිබඳවයි.
📰 Source: Read More

Discussion & Feedback