c/Local News • OIO.LK Posted 6 months ago Local News කැතේ පැසිෆික් ගුවන් යානයකට දරුණු කැළඹීමක්, 10 දෙනෙක් තුවාල කැතේ පැසිෆික් ගුවන් සේවය තහවුරු කළේ ඕස්ට්‍රේලියාවේ සිට හොංකොං බලා ගිය ගුවන් යානයක් දරුණු කැළඹීමකට ලක් වූ බවයි. මෙම සිද්ධියෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback