නිරිතදිග මෝසම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමත් සමඟ අද (20) සමහර ප්‍රදේශවලට වැසි ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර් 50කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
📰 Source: Read More

Discussion & Feedback