කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (10) පස්වරුවේ සිට හෙට (11) උදෑසන දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ජනතාව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, විදුලි රැහැන් හා ගස් යට සිටීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback